gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එලවලු මිල ලෙල්ටම බහී.. ගොවීන් ගොවිතැන අතහරින තැනක..

දඹුල්ල ආර්තික මධ්‍යස්ථානයේ එළවලු මිල මේ දින වල ඉතාමත් අඩු අතර එයට හේතුව කිසිදු ආකාරයක පාලනයක් තොරව සිදු කරන වගා ක‍්‍රමයන් බව වෙළද සංගමයේ සභාපති චන්න ඇරුවුල කියයි.

මේවා පාලනයට ඉන්න නිලධාරින් නිසි අයුරින් සංවිධානය කර නොමැති බවත් ගොවි නියාමකලා දැන් සිදු කරන්නේ අක්කර බදු එකතු කරණ එක
පමනක් බවත් ඔහු සදහන් කරයි.

ගොවි සංවිධාන එකමුතුවේ සභාපති ආර්බි හේරත් පවසන්නේ මෙම ක්‍රමයට ගියොත් ලොකු ළුණු මෙන්ම එළවලු ගොවියාද ගොවිතැන අතහැර දමන බවයි.

ගොවින් කියන්නේ මේසේ මිල අඩු නිසා වෙන් තමන් දැඩි කල කිරිමට මෙන්ම අපහසු තාවයට පත්ව ඇති බවය.

– මහින්ද උදයසිරි රත්නායක


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka