gossip lanka

ව්‍යාපාරිකයන්ගෙන් ආණ්ඩුවට රතු එළියක්

වර්තමාන රජයේ බදු ප්‍රතිපත්තිය හා කාලීන අවශ්‍යතාව අනුව සිදු කරන දිගු කාලීන සැලසුමක් නැති ප්‍රතිපත්ති ආර්ථිකය සම්බන්ධයෙන් ප්‍රධාන බාධාව බව මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් රජයට දැනුම් දි ඇත.

ජාතික ආර්ථික සභාවේ මූලිකත්වයෙන් පැවැති
හමුවකට එක්වෙමින් ඔවුන් මේ බව සඳහන් කර ඇත.

(අද)

gossip lanka