gossip lanka

මදූෂ්ගේ සහ අංගොඩ ලොක්කාගේ හයිය අරන් කොළඹ පාතාලය හෙල්ලූ බණ්ඩාට පොලිස් වෙඩි ප්‍රහාරයක්

අතුරුගිරිය, ඔරුවලදී පොලිසිය සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකින් මාකඳුරේ මදූෂ් සහ අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු තුවාල ලබාතිබෙනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ අසිත නොහොත් බණ්ඩා නමැති පාතාල නායකයකු බවයි වාර්තා වන්නේ. මත්ද්‍රවය ජාවාරම සහ ඝාතන සිද්ධීන්
රැසකට ඔහු සම්බන්ද බවටත් පැවසෙනවා.

gossip lanka