gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහා දුම්රිය අනතුරක් 99න් වැළකෙයි

පසුගිය 15 දා රාත්‍රී යාපනය, කොණ්‌ඩාවිල් දුම්රිය ස්‌ථානයේ දී සිදුවීමට ගිය විශාල දුම්රිය අනතුරක්‌ අවසන් මොහොතේදී බේරා ගැනීමට නිලධාරීන් සමත් වී ඇති බව වාර්තා වෙනවා.

කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ශීඝ්‍රගාමී දුම්රිය යාපනයේ කොණ්‌ඩාවිල් දුම්රිය ස්‌ථානය වෙත ළඟා වෙමින් තිබියදී කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ බලා ධාවනය වූ අනෙක්‌ ශීඝ්‍රගාමී දුම්රිය ද ඒ දුම්රිය පීල්ලේම ධාවනය
වෙමින් තිබීම නිසා විශාල දුම්රිය අනතුරක්‌ සිදුවීමට ගොස්‌ ඇති බව සදහන්.

නමුත් අවසාන මොහොතේදී එක්‌ නිලධාරියෙක්‌ මේ තත්ත්වය දැක වහාම සංඥා වෙනස්‌ කොට දුම්රිය පීලි මාරුකිරීම නිසා අනතුර වැළකී ගොස්‌ තිබෙනවා.

එම අවස්‌ථාවේ දී මේ දුම්රිය දෙකෙහිම මගීන් 2500කට වඩා වැඩි ප්‍රමාණයක්‌ සිටි බවට තොරතුරු වාර්තා වෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka