gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකා පිලෙන් තවත් අසුබ ආරංචියක් - ප්‍රබල වමත් පිතිකරුවා ආබාධයකට ලක්වෙයි

එංගලන්ත පිලට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී හෙට (17) පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින ක්‍රිකට් තරගයට සහභාගි වීමට නියමිතව සිටින ශ්‍රී ලංකා පිලේ ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා ආබාධයකට ලක්ව සිටියි.

කුසල් පෙරේරා පාදයේ ආබාධයකට ලක්ව සිටින අතර ඔහු හෙට තරගයට ක්‍රීඩා කිරීම ඊයේ (15) රාත්‍රී
වන විට අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබුණි.

ශ්‍රී ලංකා පිලේ කළමනාකරු චරිත් සේනානායක මහතාගෙන් රාත්‍රී කළ විමසුමේදී පැවසුවේ කුසල් ක්‍රීඩා කරනවාද නැද්ද යන්න පිළිබඳව අද තීරණය කරන බවයි.

‘‘කුසල් පාදයේ ආබාධයකට ලක්ව සිටිනවා. අපි ඔහුගේ ආබාධය පිළිබඳව කටයුතු කරමින් මේ අවස්ථාවේ ඉන්නේ. 17 වැනිදා පෙරවරුවේ ඔහුගේ තත්ත්වය පිළිබඳව නිවැරදිව ප්‍රකාශ කළ හැකියියැයි සේනානායක මහතා වැඩි දුරටත් පැවසීය


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka