මම අලුත් දේශපාලන ව්‍යාපාරයක් අරඹනවා

තමන් විසින් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

වත්මන් දේශපාලන ක්‍රමය පිළිබඳව කණස්සල්ලෙන් පසුවන ඡන්ද
දායකයින් හට මෙය අවස්ථාවක් වනු ඇති බවය ඔහු පවසන්නේය.

මෙම මස අගදී තම නව දේශපාලන ව්‍යාපාරය ආරම්භ කිරීමට නියමිත බව ද කළුතර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළේය.

gossip lanka