gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දළු නෙළූ ලෙච්චමී ඇළ පල්ලෙ වැටී නිහඬ වෙයි (photos)

තේ දළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවක් තේ වත්තේ කඳු මුදුණේ සිට පය ලිස්සා පහළ පිහිටි ඇළ මාර්ගයේ ගලක් මතට වැටී ජිවිතක්ෂයට පත්ව ඇති බව මස්කෙළිය පොලිසිය පවසයි.

මස්කෙළිය ගාඩ්මොර් වතු යායේදී අද (10) උදෑසන 8.30 ට පමණ මෙම අනතුර සිදුව තිබේ.

ජීවිතක්ෂයට පත් කාන්තාව එම වතු යායේම පදිංචි සින්නයියා තෙවානෙයි නැමති 56 හැවිරිදි තිදරු මවකි.

තේ දළු නෙළමින් සිටින අවස්ථාවේදී මවුස්සාකැළේ
ජලාශයට එම වතු යායේ සිට ජලය ගලා බසිනා ඇළ මාර්ගයේ ගලක් මතට වැටි බරපතල ලෙස තුවාල ලබා එම ස්ථානයේම ජිවිතක්ෂයට පත්ව ඇති බවඅනතුර පිළිබඳ පරික්ෂණ පවත්වන මස්කෙළිය පොලිසිය වැඩිදුරටත් කියා සිටී.

සටහන සහ ඡායා - රංජිත් රාජපක්ෂ - හැටන්



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka