gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ෆේස්බුක් ගිණුම්වලින් 20% ක් ෆේක්

මෙරට භාවිතා කරන ෆේස්බුක් ගිණුම්වලින් 20%ක් ව්‍යාජ ඒවා බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් මිලියන 4.5ක් මුහුණුපොත භාවිත කරන අතර එයින් 33%ක් කාන්තාවන් වන අතර 67%ක් පුරුෂ පක්ෂය වෙයි.

මේ අනුව ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාලය, මුහුණුපොත හා විද්‍යුත් උපාංග සඳහා ඇබ්බැහිය ඉහළ ප්‍රතිශතයක්
විය හැකි බවත් එය සොයාගැනීම සඳහා විද්‍යාත්මක සමීක්ෂණයක් අවශ්‍යව ඇති බවත් කොළඹ රිජ්වේ ආර්යා ළබා රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ අපේක්ෂා හේවාගීගන මහත්මිය සඳහන් කරයි.

චීන ජනතාවගෙන් 10.2%, දකුණු කොරියාවේ ජනතාවගෙන් 20%ක් හා ජපාන ජනතාවගේන 9.2%ක් අන්තර්ජලායට ඇබ්බැහිවී ඇති බවට සමීක්ෂණවලින් පෙන්වා දී ඇති බවත් එම කාර්යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka