gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාසල් නිල ඇඳුම් රෙදිවලට බිලියන දෙකක් ඉල්ලයි

මේ වන විට වසා දමා ඇති සළුසල විසින් 2015දී ඇනවුම් කළ රු. බිලියන 2.1ක් වටිනා පාසල් නිල ඇඳුම් රෙදි මීටර් මිලියන 8.4ක් ඉන්දියාවෙන් ගෙන්වා ගැනීම සඳහා කැබිනට් සංදේශයක් ඉදිරිපත් වී ඇතැයි sundaytimes.lk වාර්තා කර සිටී.

ගෙන්වීමෙන් පසුව මෙම රෙදි තොගය ආපදා
අවස්ථාවලදී පාසල් දරු දැරියන් අතර බෙදා හැරීමට නියමිත වේ.

කර්මාන්ත හා වාණිජ සහ අධ්‍යාපන අමාත්‍යංශ මෙම කැබිනට් සංදේශය ඉදිරිපත් කර ඇත.

සළුසල විසින් 2015 දී ඉන්දියාවේ Varcheswi Marketing Agencies වෙතින් ඇනවුම් කළ රෙදි මීටර් මිලියන 12.1කින් රෙදි මීටර් මිලියන 1.3ක් ගෙන්වා ඇතත් ඒවා තවමත් ගබඩාවල තිබෙන බව වාර්තා වේ.

එම ඇනවුම සිදු කොට ඇත්තේ, අධ්‍යාපන අමාත්‍යංශය හෝ සළුසල ආයතනයේ අනුමැතියකින් තොරවයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka