gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාසෙකට කෝටි 11ක් ගිලින කොළඹ කුණු !

කොළඹ නගරයේ එක්රැස්වෙන කසළ කළමනාකරණය වෙනුවෙන් සෑම මාසයක් සඳහාම රුපියල් දසකෝටි අසූ ලක්ෂයක් (10,8000000) වැය කරන බව හෙළි වී ඇත.

නගරයේ දෛනිකව එක්රැස් කරන කසළ මෙට්‍රික් ටොන් 600ක් බැහැර කරලීම සඳහා මෙට්‍රික් ටොන් එකකට රුපියල් 6000ක් වැය කිරීමට සිදුවී ඇති බව
නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පවසන්නීය.

කොළඹ දිස්ත්‍රික් ඉංජිනේරු කාර්යාල 6ක ප්‍රවාහනය සඳහා පෞද්ගලික කොන්ත්‍රාත් සමාගම් දෙකකට මාසිකව රුපියල් කෝටි 15ක් ද කෙරවලපිටිය ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ ඉඩමකට නගරයේ කසළ බැහැර කිරීම සඳහා හතළිස් ලක්ෂයක්ද වැය කරන බව නගරාධිපතිනිය සඳහන් කරන්නීය.

වෙන්කළ කසළ මෙට්‍රික් ටොන් එකක් එම සංස්ථාව භාරගනු ලබන්නේ රුපියල් 3000කට බවද නගර සභාව කියයි.

වෙන් නොකළ කසළ මෙට්‍රික් ටොන් එකක් සඳහා සංස්ථාව රුපියල් 5000ක මිලක් නියම කර ඇත

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka