gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රුසියාවෙන් ලංකාවට පරමාණු බලශක්තිය..

මෙරට පරමාණු බලශක්ති භාවිතය කාර්යක්ෂම කර ගැනීම සඳහා රුසියානු රජයේ සහය ලබා ගැනීමට රජයේ අවධානය යොමුව ඇති බව ජාතික ප්‍රතිපතති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

ඒ අනුව ශ්‍රී ලංකා රජය සහ රුසියානු රජය අතර සාමකාමී කටයුතු සඳහා පරමාණු බල ශක්තිය
උපයෝගී කර ගැනීම සඳහා වන සහයෝගිතා ගිවිසුමකට ඉදිරියේදී එළඹීමට නියමිතය.

දෙරටේ නියෝජිතවරුන් මේ සඳහා වන මුලික එකඟතා වලට එළඹි ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

පරමාණු බලශක්ති සඳහා වන වැඩසටහන් වලට ර්රුසියානු රජයේ සහය ලබා දීමටත්, තීරණ ගැනීමේදී අවශ්‍ය තාක්ෂණික සහය සහ යටිතල පහසුකම් සැපයීම සඳහාත් පරමාණු බලශක්තිය භාවිතයෙන් විදුලිය නිපද වීම සඳහා වන මුලික පහසසුකම් සැපයීමේදී සාමුහිකව වැඩකිරිමත්, සාමකාමී කටයුතු සඳහා පරමාණු බලශක්තිය භාවිත කිරීම සඳහා දෙරට අතර සහයෝගිතා ගිවිසුමකට එළඹීම යන එකගතවලට දෙරටේ සහයෝගය ලැබී ඇති බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

– Media Unit


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka