gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රොනී ලීච් ගේ දේහය හෙට දිවයිනට

අභාවප‍්‍රාප්ත ජනපි‍්‍රය ගායක සහ රංගන ශිල්පී රොනී ලීච්ගේ දේහය හෙට (10) පස්වරුවේ දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

ඔහු ඉකුත් පළමු වැනිදා හදිසි හෘද්‍යාබාධයක් හේතුවෙන් අභාවප‍්‍රාප්ත වූයේ  ඕස්ටේ‍්‍රලියාවේ පර්ත් නුවරදීයි.

ඔහුගේ දේහය හෙට පස්වරු 6.30 සිට අනිද්දා (11) පස්වරු 2.00 දක්වා බොරැල්ලේ පිහිටි මල් ශාලාවක
තැන්පත් කරන බවයි ශී‍්‍ර ලංකා ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවෙල් පැවසුවේ. එම කාලය තුළ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනතාවට අවස්ථාව සළසා දී තිබෙනවා.

අවසන් කටයුතු සඳහා එදින පස්වරුවේ දේහය ගල්කිස්ස ක්‍රයිස්ට් චර්ච් දේවස්ථානයට රැගෙන එන අතර එහි පැවැත්වෙන දේව මෙහෙයෙන් පසුව ගල්කිස්ස පොදු සුසාන භූමියෙදී අවසන් කටයුතු සිදුකෙරෙනු ඇති.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka