gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආවා මඩින්න හමුදාවේ සහාය ගන්නේ නෑ

උතුරේ ආවා කල්ලිය මර්දනය කිරීමට හමුදාවේ සහය ලබා නොගන්නා බවත්, පොලීසිය යොදාගෙන ආවා කල්ලිය මර්දනය කරන බවත් නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුම මණ්ඩාර මහතා සඳහන් කළේය.

අමාත්‍යාංශය මගින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක ඒ මහතා මේ බව සඳහන් කර තිබේ

දකුණේ මවන තරම් බිල්ලෙක් උතුරේ නොමැති බවත්, එම ප්‍රදේශවල ජීවත්වන වයස අවුරුදු 16, 18, 20 වැනි වයස්වල තරුණයන් ඉන්දියානු චිත්‍රපටවල
ආභාසය ගෙන යම් යම් දේ සිදුකරන බවත් ඒ මහතා එහිදී ප්‍රකාශ කර ඇත.

උතුරේ පොලිස් වසම් 53ක් තිබෙන බවත්, මන්නා වැනි ආයුධ භාවිතා කර මිනිසුන්ට පහරදීම් සිදුකර තිබෙන්නේ පොලිස් වසම් හතරක පමණක් වන අතර, එම තත්ත්වයන් රජය සුළුකොට නොසලකා හරින බවත් එම නිවේදනය මගින් පෙන්වා දී තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka