gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාලකයන් ආර්ථිකය සමග සූදු ක්‍රීඩාවක - අනුර

ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් පවා ඉටුකර දීමට කටයුතු නොකළත් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සුඛෝපභෝගී ජීවිත ගතකරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

පාලකයන් ආර්ථිකය සමගත්, ජන ජීවිතය සමගත් සෙල්ලම් කිරීමටත්, සූදු කෙළීමටත් පටන්ගෙන තිබෙන නිසා ආණ්ඩුවට එරෙහිව සටනක් ආරම්භ කරන බවද  එම පක්ෂයේ නායක අනුර කුමාර
දිසානායක මහතා සඳහන් කළේයය.

හෙතෙම මේ බව පැවසූයේ ඊයේ (02දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

ජනතාව එක්ව බඩු මිල වැඩිකිරීමට එරෙහිව හා බදු මිල ඉහළ දැමීමට එරෙහිව මෙම සටන කරන බවත්, එම සටන මේ මස 23 වැනි දින ආරම්භ කරන බවත් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka