gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

19 හැවිරිදි තරුණියකගේ මළ සිරුරක් දඩල්ල වෙරළේ වැටකේ ගසක

ගාල්ල පොලිස් වසමේ දඩල්ල බී.ටී. එස්. විදුහල අසල වෙරළේ වැටකෙයියා ගසක එල්ලී මියගොස් සිටි 19 හැවිරිදි තරුණියකගේ මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

මියගොස් ඇති තරුණියගේ බවට සැක කළ හැකි ගමන් බෑගයක්ද පොලිසියට හමුව තිබේ. එහි තිබූ තොරතුරුවලට අනුව මියගොස් තිබෙන තරුණිය
රත්නපුර බඹරැද්ද, ගලපාත පදිංචි ගමඇතිගේ ධනුෂ්කා මදුභාෂිණි නමැත්තියක බව පොලිසිය සැක කරයි.

තරුණියගේ සිරුරින් ලේ වහනය වී තිබීමත් පාද බිම ගෑවෙන සේ සිටීමත් සලකා බැලීමේදී මියගොස් ඇති ආකාරය පිළිබඳව සැක සහිත බවත් මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා ලැබෙන තුරු සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන බව ගාල්ල පොලිසිය පවසයි. මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘතදේහය කරාපිටිය රෝහලට ගෙන යෑමට නියමිතව තිබිණි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka