gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විදුහල්පතිගේ මාරුවට සංචාරකයෝ මැදිවෙයි

සීගිරිය කිඹිස්ස විදුහලේ විදුහල්පතිවරයාට ලබා දුන් ස්ථාන මාරුව අවලංගු කරන ලෙස ඉල්ලමින් එම විද්‍යාලයේ දරුවන්ගේ මව්පියන් උද්ඝෝෂයක නිරතවීම හේතුවෙන් සීගිරිය නැරඹීමට යන එන දෙස් විදෙස් සංචාරකයින් දැඩි අපහසුතාවට පත්විය.

සීගිරියට පිවිසෙන මාර්ගයේ කිඹිස්ස හන්දියේ මෙම උද්ඝෝෂණය අරඹා ඇති අතර ඒ හේතුවෙන් දිගු
කාලයක් මාර්ගය අවහිරව පැවතිණි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka