gossip lanka

ජනප්‍රිය රංගන ශිල්පි සුනිල් ප්‍රේමකුමාර දිවි ගමනට සමුදෙයි

ජනප්‍රිය රංගල ශිල්පියෙක් වන සුනිල් ප්‍රේමකුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කොළඹ ජාතික රෝහලේදි ඔහු අභාවප්‍රාප්ත වන විට 62 වැනි වියේ පසුවූයේය.

රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු කොළඹ ජාතික
රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

gossip lanka