gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ක්‍රිකට් ආයතනයේ තවත් මුදල් වෙනත් ගිණුම්වල !

පසුගිය දකුණු අප්‍රිකානු තරගාවලියේ රූපවාහිනී විකාශය වෙනුවෙන් සෝනි පික්චර්ස් නෙට්වර්ක්ස් ඉන්ඩියා සමාගමින් ලැබිය යුතු 15% ක අවසන් ගෙවීම ක්‍රිකට් ආයතනයේ ගිණුම්වලට ලැබී නැතැයි ක්‍රිකට් ආයතන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

අදාළ මුදල සෝනි පික්චර්ස් නෙට්වර්ක්ස් ඉන්ඩියා සමාගම විසින් ගෙවා ඇතත් එය ක්‍රිකට් ආයතනයේ
ගිණුමට ලැබී නැතැයි පැවසේ.

එය ලැබී ඇති ගිණුමද මෙතෙක් සොයාගත නොහැකි වී ඇති බව වාර්තා වේ.

එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා පිලේ විකාශ අයිතිය ලබාගෙන ඇති සෝනි පික්චර්ස් නෙට්වර්ක්ස් ඉන්ඩියා සමාගම ලබාදුන් ඩොලර් මිලියන 5ක මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නොවන වෙනත් ගිණුමකට යොමු කිරීමට උත්සාහ ගැනීමේ සිද්ධියක් පසුගිය මාසයේදී අනාවරණය කර ගත්තේය.

ඒ සම්බන්ධයෙන් මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වනු ලබයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka