gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මැකෝ ප්‍රේමය ගැන කියයි

මානව හිමිකම් නිර්මාණය වන්නේ ප්‍රේමය හරහා පමණක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

මානව හිමිකම් රැකගැනීම හරහා මැතිවරණ ප්‍රචන්ඩක්‍රියා ද වැළැක්වෙන බවයි ඔහු සඳහන් කළේ.

කෑගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව කියා සිටියා.

මානව හිමිකම්වලින් පිරි ලෝකයක් නිර්මාණය
වුවහොත් මැතිවරණ කොමිසමට ඇති කාර්යයන් බොහෝ දෙයින් අඩුවන බව ද ඔහු පෙන්වා දුන්නා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka