gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කුඹුරු ඉඩම් ගොඩ කරලාම මිලියන 800ක් හොයලා

ගොවි ජන සේවා සංවර්ධන දේපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු විසින්  කුඹුරු ඉඩම් ගොඩ කිරිම සඳහා ව්‍යාජ ලෙස දින යොදා බල පත්‍ර නිකුත් කර ඇති බව වාර්තාවේ.

වර්තමානයේ කුඹුරු ඉඩම් ගොඩ කිරිම නිතී විරෝධි බැවින් මෙම කොමසාරිස් ජනරාල්වරයා විසින් පෙර දිනයන් සඳහන් කරමින් කුඹුරු ඉඩම් ගොඩ කිරිම සඳහා විවිධ පුද්ගලයන්ට බල පත්‍ර නිකුත් කර ඇති
බව අනාවරණය වී ඇති බව කෘෂීකර්ම අමාත්‍යංශය පවසයි.

මෙලෙස ව්‍යාජ බලපත්‍ර නිකුත් කරමින් අදාල කොමසාරිස් ජනරාල්වරයා රුපියල් මිලියන 800කට අධික මුදලක් ලබා ගෙන ඇති බවද වාර්තා වේ.

ගොවි ජන සේවා සංවර්ධන දේපාර්තමේන්තුවේ වත්මන්  කොමසාරිස් ජනරාල්වරයා විසින් මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන ලෙසට හෙට (10) අදාල අංශ වලට පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමට සුදානමින් සිටින බව කෘෂි කර්ම අමාත්‍යංශය පවසයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka