gossip lanka

අගවිනිසුරු විශ්‍රාම යයි… නව අගවිනිසුරු පත් කිරීම අද දහවල්…

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා අද(12) විශ්‍රාම ගැනීමට නියමිතව ඇත.

මෙරට 45 වන අගවිනිසුරුවරයා ලෙස ප්‍රියසාද් ඩෙප් මහතා ධූරයට පත් වූයේ පසුගිය වසරේ මාර්තු මස 02 වන දිනයි.

ප්‍රියසාද් ඩෙප් මහතා අධිකරණ සේවය තුළ වසර
හතලියකට වැඩි කාලයක් සේවයේ යෙදී තිබේ.


gossip lanka