gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පෞද්ගලික බස් ලංගමේ හුළං අරියි

මහනුවර ගුඩ් ශෙඩ් බස් නැවතුමේ ඊයේ (11) රාත්‍රියේ ගාල් කොට තිබු හැටන් ඩිපෝවට අයත් බස් රථ තුනක ටයර් වල හුළං ඇරීම හේතුවෙන් එම බස් රථ වල ගමන් වාර සියල්ල අහෝසි කිරීමට හැටන් ඩිපෝ බලධාරීන්ට සිදුව ඇත.

මෙම බස් රථ සියල්ල අද උදැසන හැටන් බලා ගමන් ආරම්භ කීරීමට නියමිතව තිබු බව එම නිලධාරීන් කියා සිටී.

ලංගම බස් රථ ධාවනය කිරීමේදී පුද්ගලික බස් රථ
ධාවකයන්ගෙන් දැඩි බාධා නිතරම එල්ල වන බවත් මෙම ටයර් වල හුළං ඇරීමේ සිදුවීමට එම පුද්ගලික බස් ධාවකයන් සම්බන්ධ බවත් හැටන් ඩිපෝ සේවකයන් චෝදනා කරන අතර මේ සම්බන්ධයෙන් මහනුවර පොලිසියට පැමිණිළි කර ඉදිරි ක්‍රියා මාර්ග ගන්නා බවත් හැටන් ඩිපෝ බලධාරීහු සඳහන් කළහ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka