බිහිවන බව කියන සභාග ආණ්ඩුව ගැන බලාපොරොත්තුවක් නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
ආණ්ඩුව පාර්ශවයෙන් එවන් යෝජනාවක් ලදොත් ඒ ගැන පක්ෂයක් ලෙස තීන්දුවක් ගන්නා බවද ඒ මහතා සදහන් කරයි.
උත්සව අවස්ථාවකින් පසු මාධ්‍යවේදීන් විසින් කරන
ලද විමසීමකදී ඔහු මේ බව කියා සිටියේය.
හවුල් ආණ්ඩුවක් ගැන බලාපොරොත්තුවක් නෑ..- මහින්ද
2018-10-12T15:03:00+05:30
Gossip Lanka Hot News
slide|




Posted in: 



