gossip lanka

මුත්තු සිවලිංගම්ට ආණ්ඩුවෙන් ඉවත්වෙන්නැයි තොන්ඩමන් කියයි

ආණ්ඩුවට විරෝධය පළකර වහාම නියෝජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙන්නැයි ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක අරුමුගම් තොන්ඩමන් මහතා විසින් නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් මහතාට දැනුම් දී ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

සුළු හා ප්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් මහතා ලංකා කම්කරු කොන්ග්‍රසයේ
අනුශාසක වශයෙන් කටයුතු කරයි.



gossip lanka