මිගමුවේ පිහිටි ප්‍රසිද්ධ බාලිකා පාසලක බෝම්යක් ඇති බවට ලද නිර්නාමික දුරකථන ඇමතුමක් හේතුවෙන් එම පාසලේ මේ වන විට පොලිසිය හා හමුදා බෝම්බ නිෂ්ක්‍රිය අංශ විසින් විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබෙනවා.
සිදුවීම සැලවීමත් සමග පාසලේ දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් ඇතිවූ අතර ආරක්ෂක අංශ විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමේදී
මේ දක්වා සැකකටයුතු කිසිවක් හමුවී නැති බවයි වාර්තා වන්නේ.
මිගමුව බාලිකා පාසලක බෝම්බ බියක්
2018-10-12T16:03:00+05:30
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
slide|