gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බස් අනතුරකින් 80ක් රෝහලේ

ගාල්ල සිට දෙහිඅත්තකණ්ඩිය දක්වා ධාවන වූ ලංගම බසයක් සහ අම්පාර සිටි මාතර දක්වා ගමන්ගත් පෞද්ගලික බසයක් ලුණුගම්වෙහෙර නගරාසන්නයේ මුහුණට මුහුණ ගැටීමෙන් මගීන් 80 කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි ලුණුගම්වෙහෙර පොලිසිය පවසයි.

තුවාලකරුවන් ලුණුගම්වෙහෙර රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතල තත්ත්වයේ පසුවු තුවාලකරුවන් දෙබරවැව සහ හම්බන්තොට
රෝහල්වලට ඇතුළත් කර ඇත.

තුවාලකරුවන්ගෙන් පස් දෙනකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ගපවසයි. තුවාලකරුවන් වැඩි දෙනකුගේ මුහුණ, හිස හා කොන්ද ප්‍රදේශවලට හානි සිදුව ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් කීය. අද (12) දහවල් මෙම අනතුර සිදුවී තිබේ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka