gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ව්‍යවස්ථාදායක සභාවට බිමල් රත්නායක නම්කරයි…

ව්‍යවස්ථා සභාවේ නිල කාලය පසුගියදා අවසන් වූ අතර ඒ අනුව එම සභාවට ආණ්ඩුවත් විපක්ෂයත් නියෝජනය නොකරන පක්ෂ සඳහා ලැබෙන නියෝජනය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා නම් කර තිබේ.

ව්‍යවස්ථා සභාව නියෝජනය කළ සාමාජිකයින් අතර සිටි ජනතා විමුක්ති
පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා වෙනුවට මෙලෙස බිමල් රත්නායක මහතාව පත් කර ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka