gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නෙළුම් කුලුනට කියන්නේ පගා කුලුන කියලයි

කොළඹ නෙලුම් කුළුණ පගා කුලුන ලෙස හඳුන්වන බවත් එය පගාවේ සංඛේතය බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

මාතරදී පැවැති එක්සත් ජාතික පක්ෂ ජන හමුවකදී ඔහු මේ බව ඊයේ (30දා) පැවැසීය.

“අපි මිල සුත්‍රය සූත්‍රය හඳුන්වා දුන්න එකේ වාසිය ජනතාවට දෙන්නේ. අවසනාවකට එදා ඉඳල ලෝක
වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ ගියා. නමුත් ඒක අඩු වුණොත් ඒ වාසිය නිසැක වශයෙන් ම මේ සූත්‍රය යටතේ ලැබෙන්නේ ජනතාවට.

එදා තෙල් බැරල් එක අඩුම මට්ටමට වැටිල තියෙන වෙලාවේ උසාවියෙන් මිල අඩු කරන්න කියල දීපු තීන්දුව ක්‍රියාත්මක නොකළ මහින්ද රාජපක්ෂ මහත්තයා අද මිල සූත්‍රය ගැන කතා කරනවා.

කොළඹ නෙළුම් කුලුනට කියන්නෙ පගා කුලුන කියල. පගා ගැසීමේ සංඛේතය තමයි ඒක. පොහොට්ටුව කියන්නෙ පගාවේ සංඛේතය.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka