නාමල් සහ නාලකට රට ගමන් තහනමක්

දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර හා ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා යන අයට රටින් පිටවීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කරනු ලැබීය.

ඒ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරිමේ චෝදනාව සම්බන්ධයෙන් කරනු
ලබන පරීක්ෂණවලට අදාළව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

දූෂණ විරෝධී බළකායේ නාමල් කුමාර් මුලින්ම මෙම සැලසුම මාධ්‍ය වෙත අණාවරණය කෙරිණි.

gossip lanka