gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නාමල් සහ නාලකට රට ගමන් තහනමක්

දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර හා ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා යන අයට රටින් පිටවීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කරනු ලැබීය.

ඒ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරිමේ චෝදනාව සම්බන්ධයෙන් කරනු
ලබන පරීක්ෂණවලට අදාළව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

දූෂණ විරෝධී බළකායේ නාමල් කුමාර් මුලින්ම මෙම සැලසුම මාධ්‍ය වෙත අණාවරණය කෙරිණි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka