gossip lanka

ඒකාබද්ධයේ කිරි පැකට්වල වස නෑ - නලීන්

ඒකාබද්ධ විපක්ෂය හා පොහොට්ටුව විසින් ඉකුත් 5 වනදා සංවිධානය කළ විරෝධතාවයට කිසියම් පිරිසක් විසින් ලබාදුන් බව පවසන කිරි පැකට් වලට කිසිදු වස විෂක් හෝ වෙනත් දෙයක් මිශ්‍ර වී නැති බව රස පරීක්ෂක වාර්තාවෙන් අනාවරණය වී ඇතැයි නීතිය හා සාමය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසයි.

ඊයේ (08දා) බදුල්ලේදී ඔහු මේ බව මාධ්‍යවේදීන්
හමුවේ ප්‍රකාශ කළේය.

(අද)

gossip lanka