gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රි ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ගැන අයිසිසියෙන් ප්‍රකාශයක්!

ශ්‍රිලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි එම ධූරයේ කටයුතු කරද්දි  ක්‍රිකට් අයාතනයේ තරඟ තීරකවරයෙක් ලෙස කටයුතු කිරීම ගැටලුවක් නොවන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පවසයි.

ඔහු තේරීම් කමිටු සභාපති ලෙස කටයුත කරන විටදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති තරගාවලියේ
තරග තීරකයෙක් ලෙස කටයුතු කිරීම පිළිබඳව විවේචන එල්ල විය.

කෙසේ වෙතත් මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අදහස විමසා ඇති අතර ඒ සඳහා පිළිතුරු ලබාදෙමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඉහත ස්ථාවරත්වය ප්‍රකාශ කර ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka