gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ‍්‍රීලනිප-පොහොට්ටු සාකච්චාවන්ට සූදානම්..- මහින්ද

එක්සත් ජනතා නිදහස් සන්ධානය වත්මන් හවුල් ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නම් ඒකාබද්ධ විපක්ෂය ඔවුන් සමග සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

තමනට රටේ ජනාධිපතිවරයා සමඟ ඕනෑම අවස්ථාවක් ද සාකච්ඡා
කිරීමට අයිතියක් ඇති බවද මහින්ද රාජපක්ෂ මහතා කියා සිටී.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී පැවැති රදර්ශනයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

බාරකාර ආණ්ඩුවක් පිහිටවනු ඇතැයි වාර්තාවන් පලවෙද්දී හිටපු ජනාධිපතිවරයා විසින් සිදු කර ඇති මෙම ප‍්‍රකාශය විශේෂයක් දරයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka