මං වැනි ඇමතිවරුන් ලංකාවට වැඩක් නෑ..- මුදල් රාජ්‍ය ඇමති

ශ‍්‍රී ලංකාවේ සිටින කෝටි දෙකක ජනගහනයට ඇමතිවරුන් 25ක් හා නියොජ්‍ය ඇමතිවරුන් 25ක් හොදටම ප‍්‍රමාණවත් බව මුදල් රාජ්‍ය ඇමති එරාන් වික‍්‍රමරත්න මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවති උත්සවයට අමතමිනි.

තමන් වැනි රාජ්‍ය ඇමතිවරුන් මෙරටට අවශ්‍ය නැති
බවද ඔහු එහිදී කියා සිටියේය.