gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තෙල් මිල හෙට සිට යළි ඉහළට? මුදල් ඇමති ඉඟි කරයි

ලෝක වෙළද පොලේ බොර තෙල් මිළ තවදුරටත් ඉහළ යමින් පවතින බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා. මිළ සූත‍්‍රයට අනුව සෑම මසකම 10 වනදා ඉන්ධන මිළ සංශෝධනය වන අතර ඒ අනුව හෙට දිනයේ යළිත් ඉන්ධන මිළෙහි සංශෝධනයක් සිදුවනු ඇති. ඒ පිළිබදව මුදල් අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා.

මාතර පැවති උත්සවයක් අමතමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මෙම
අදහස් පළ කළා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka