gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රසිකයින්ගේ බලාපොරොත්තු ඉටු කරමින් දමිත් අසංකට අධිකරණයෙන් ලැබුනු නියෝගය (PHOTO)

පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව ලබන මස 13 වනදා යළි කැඳවීමටයි වැඩිදුරටත් නියෝග කෙරුනේ.

කුඩාඔය පොලිසිය විසින් පසුගිය සැප්තැම්බර් 27 වෙනිදා ගායක දමිත් අසංක අත්අඩංගුවට ගනු ලැබුවේ සිය බිරිදගේ නිවස අසලදී කලහකාරී ලෙස හැසිරීමේ සිදුවීමක් මුල්කර ගනිමින්.

මේ අතර දමිත් අසංක රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තරම් වරදක් නොකර ඇති බවත් මාධ්‍ය
පවසන ආකාරයට ඔහුට කිසිම මානසික රෝගයක් නොමැති බවත් පසුගියදා ඔහුගේ මව ප්‍රකාශ කළා. එසේම දමිත් අසංක අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් බොහෝ කළාකරුවන්ද සිය කණගාටුව ප්‍රකාශ කර තිබුණා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka