gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයට ඩොලර් නිකුත් කිරීම තහනම් කරයි

දිනෙන් දින පහළ බසින රුපියලේ වටිනාකම පාලනය කිරීම සඳහා රුපියල් ඩොලර් බවට හරවමින් අත්‍යාවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනය සඳහා ඩොලර් නිකුත් කිරීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කර තිබේ.

මේ පිළිබඳව වාණිජ බැංකු වැනි බලයලත් මුදල් වෙළෙඳ ආයතන වෙත දැනුම් දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ, විශේෂයෙන් සඳහන් කරන ලද ලැයිස්තුවේ දැක්වෙන අත්‍යාවශ්‍ය නොවන
පාරිභෝගික භාණ්ඩ ආනයනය සඳහා අත්තිකාරම් ගෙවීම් වෙනුවෙන් ශ්‍රී ලංකා රුපියල්, එක්සත් ජනපද ඩොලර් බවට පරිවර්තනය කොට එකී ගෙවීම් සිදුකිරීමට 2018 ඔක්තෝබර් 10 වන දින සිට බලපැවැත්වෙන පරිදි අවසර නොලැබෙන බවයි.

මෙකී භාණ්ඩ ලැයිස්තුව පහතින් දැක්වේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka