gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බට්ලර්ගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු රෝහලේ (photos)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන පුහුණු තරගය අතරතුර ක්‍රීඩකයෙකු අනතුරට ලක්ව තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම නියෝජනය කරන පැතුම් නිශ්ශංක මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තාවන්නේ.

පන්දුවක් හිස ප්‍රදේශයේ වැදීම හේතුවෙන් මෙම
අනතුර සිදුව ඇති අතර ඔහු වහාම රෝහල්ගත කර තිබෙනවා.

පාඉන්න දෙසින් පන්දු රකිමින් සිටියදී ජෝස් බට්ලර් එල්ල කළ පහරක් ඔහුගේ හිසෙහි වැදී ඇති බව සඳහන්.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්..


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka