gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නුවන් සොයිසාට ත් ICC යෙන් දූෂණ චෝදනා!

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන නීති සංග්‍රහයේ කරුණු තුනක් උල්ලංගණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වේග පන්දු පුහුණුකරුවකු ලෙස සේවය කරන නුවන් සොයිසා මහතා මේ වන විට චෝදනා ලබා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසා ඇත්තේ දූෂණ මර්ධන නීති සංග්‍රහයේ 2.1.1 වගන්තිය, 2.1.4 වගන්තිය හා 2.4.4
වගන්තිය යටතේ ඔහුට චෝදනා එල්ල වන බවයි.

මේ හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි සොයිසා මහතාගේ සේවය අත්හිටුවා ඇති අතර, මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමට සොයිසා මහතා හට හෙට (නොවැම්බර් 01) සිට දින 14ක් ලබාදී තිබේ.

මීට කලින් දූෂණ චෝදනා සම්බන්ධයෙන් සනත් ජයසූරිය මහතාටද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් චෝදනා එල්ල විය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka