gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අංගොඩ වෙඩි තැබීමක්! කොණ්ඩ තාරක මරුට

අංගොඩ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා.

මියගිය පුද්ගලයා රාජගිරිය කළපළුවාව ප‍්‍රදේශයේ පදිංචි තාරක ඉරෝෂණ පෙරේරා නොහොත් කොණ්ඩ තාරක නමැත්තකු බවයි හඳුනාගෙන ඇත්තේ.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් ඊයේ පස්වරු 3.30ට පමණ අංගොඩ මංසන්ධිය
ආසන්නයේදී වෙඩි තැබීම සිදුකොට පලාගොස් තිබෙනවා.  වෙඩි ප‍්‍රහාරයට ලක් වූ පුද්ගලයා මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.

කොණ්ඩ තාරක, පාතාල නායකයෙකු බව කියන කළු සාගර නමැත්තාගේ ගෝලයෙකු බවයි පැවසෙන්නේ. ටී 56 ගිනි අවියකින් සහ පිස්තොලයකින් වෙඩි තැබීම සිදුකර තිබෙනවා. ඔහුගේ හිසට සහ පපුවට වෙඩි වැදී ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka