gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලෝකෙම දෙක මත්තලට ඇවිත් ගිහින් !

මත්තල ගුවන්තොටුපළට ගොඩබාන ලද ලොව දෙවැනි විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයක් වන ඇන්ටනොවූ AN -124 ගුවන්යානය අද (18) අලුයම 3.30ට ඉන්දුනීසියාව දක්වා නැවත පියාසර කර තිබේ.

එම ගුවන්යානය ඊයේ (17) දහවල් 12.20 ට මත්තලට ගොඩබාන ලදී.

සෞදි ආරාබියේ Prince Sultan ගුවන්තොටුපළේ සිට
ඉන්දුනීසියාව දක්වා ගමන් කරන අතරතුර 19 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය විවේකය සඳහා ඉන්ධන ලබාගැනීම සඳහා මෙම ගුවන්යානය මෙසේ මත්තලට ගොඩ බස්වා තිබේ.

මේ අතර පසුගිය 15 වැනිදා කේරළයේ සිට විදේශිකයින් 56 දෙනෙකු රැගත් AF - 0899 දරන ගුවන්යානය ද මත්තලට ගොඩබැස්වූ අතර එයද අද (18) උදෑසන 09.00ට මස්කට් දක්වා පියාසර කළ බව පැවසේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka