gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ප්‍රවීණ ගායිකා අමරා රණතුංග දිවියට සමුදෙයි

ප්‍රවීණ ගායන ශිල්පිනි මහාචාර්ය අමරා රණතුංග අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඊයේ (15) රාත්‍රියේ හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය අභාවප්‍රාප්ත වු බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.

දින කිහිපයක සිට ඇය කොළඹ ජාතික රෝහලේ
නේවාසිකව ප්‍රතිකාර ලබමින් ද සිට තිබෙනවා.

ඇය පසුවී ඇත්තේ 79 වන වියේ යි.

ප්‍රවීණ ගායන ශිල්පි දයාරත්න රණතුංගගේ බිරිඳ වන ඇය මෙරට සංගීත ක්ෂේත්‍රයේ ප්‍රථම මහාචාර්යවරිය යි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka