gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකාවට දුන් ණය ගැන චීනයෙන් විශේෂ ප්‍රකාශයක්

ශී‍්‍ර ලංකාවේ විදේශ ණය සම්බන්ධයෙන් චීනය විශේෂ ප‍්‍රකාශයක් සිදුකර තිබෙනවා. ඒ, එරට ශී‍්‍ර ලංකා තානාපතිවරයාගේ ප‍්‍රකාශයක්ද උපුටා දක්වමින්.

චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප‍්‍රකාශක ලූ කන්ග්ස් පවසා ඇත්තේ, ශී‍්‍ර ලංකාවේ විදේශ ණය ගැටළුවට චීනය වගකිව යුතු බවට වන වාර්තා ප‍්‍රතික්‍ෂේප කරන බවයි. චීනයේ ශී‍්‍ර ලංකා තානාපති කරුණාසේන කොඩිතුවක්කුද ඒ බව තහවුරු කර
ඇතැයි ඔහු පවසනවා. 2017 වසරේ දත්තවලට අනුව ශී‍්‍ර ලංකාවේ මුළු විදේශ ණයවලින් චීන ණය ඇත්තේ සියයට 10 ක් පමණක් බවයි චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප‍්‍රකාශකවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka