gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එජාප 72 වැනි සංවත්සරය අද සිරිකොතදී

එක්සත් ජාතික පක්‍ෂය සිය 72 වැනි සංවත්සරය පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී අද 06දා පක්‍ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සමරයි.

‘වැඩ කරපු - වැඩ කරන 72’ යන තේමාව යටතේ අද පෙරවරු 9.30 ට එජාප 72 වැනි සංවත්සරය පැවැත්වෙන අතර එජාප ඉහළ පෙළේ නායකයන් මැති ඇමැතිවරුන්, ආසන සංවිධායකයන්,
පාක්‍ෂිකයන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වීමට නියමිතය.

"වැඩ කරපු - වැඩ කරන 72" යන තේමාව යටතේ අද පෙරවරු 9.30 ට එජාප 72 වැනි සංවත්සරය පැවැත්වෙන අතර එජාප ඉහළ පෙළේ නායකයන් මැති ඇමැතිවරුන්, ආසන සංවිධායකයන්, පාක්‍ෂිකයන් ඇතුළු විශාල පිරිසක්‌ එම අවස්‌ථාවට සහභාගිවීමට නියමිතය.

එක්‌සත් ජාතික පක්‍ෂය 1946 සැප්තැම්බර් මස 06 දා මහාමාන්‍ය ඩී. එස්‌. සේනානායක මහතාගේ නායකත්වය යටතේ ඇරඹූ අතර වත්මන් රජයේ ප්‍රධානතම කොටස්‌කරුවා ලෙසද අග්‍රාමාත්‍ය ධුරය හිමි පක්‍ෂය ලෙසද කටයුතු කරයි.

ව්‍යාපාරිකයන්ට, ග්‍රාමීය ජනතාවට හිතැති දකුණට බර ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරන එක්‌සත් ජාතික පක්‍ෂය මෙරට ප්‍රධානම පක්‍ෂ දෙකෙන් එකක්‌ ලෙස සැලකේ.

අකිත පෙරේරා


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka