gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොලඹ විරෝධයට ආවේ කසිප්පුකාරයෝ..- ජවිපෙ

කොළඹදී ඒකාබද්ධ විපක්ෂය විසින් පවත්වන විරෝධතාවයට සහභාගි සැබෑ ලෙසම පීඩාවට පත්වූ මහජනතාව නොව කසිප්පු, බත් පැකට් බලකායක් යැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා එම පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.

රටට හොඳ දෙයක් රාජපක්ෂවරුන්ගෙන් කිසිසේත්ම
බලාපොරොත්තු වීමට නොහැකි යැයි කියූ මන්ත‍්‍රීවරයා මෙම විරෝධතාවය රටට කිසිසේත්ම හොඳ එකක් නොවුන බව ද සඳහන් කරයි.

කිසිසේත්ම රාජපක්ෂලාට යළි බලයට එන්නට ඉඩ දිය යුතු නැති බවත් මීළඟට ජනතාව කළ යුත්තේ ජනතා විමුක්ති ප්‍රමුඛ බලවේගයකට බලය ලබාදීම බවද ඔහු සඳහන් කළේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka