gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උෂ්ණාධික කාලගුණික තත්ත්වය මේ මාසයේත්

පවතින උෂ්ණාධික කාලගුණික තත්ත්වයේ සැලිකිය යුතු වෙනසක් මේ මස අවසානය වන තුරු අපේක්ෂා කල නොහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ පිළිබඳ පැහැදිලි කරමින් එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරන අංශයේ අධ්‍යක්ෂ අනූෂා වර්ණසූරිය මහත්මිය මෙම අදහස් පළ කළේය.

කෙසේ වෙතත් ඔක්තෝබර් හා නොවැම්බර්
කාලවලදී වැසි බලාපොරොත්තු විය හැකි බව ද ඇය පැවසීය.

මේ අතර උෂ්ණාධික කාලගුණික තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා පියවර ගත යුතුය. අධික උෂ්ණත්වය හා හිරු එළිය නිසා අධික ලෙස දහඩිය දැමීම හේතුවෙන් කුඩා රතු පැහැතිබිබිලි ඇති විය හැකි බවයි.

දහඩිය වැඩි වශයෙන් දැමීම නිසා ශරීරයෙන් දහඩිය පිට කිරීමේ අපහසුතාවයන් ඇති විය හැකිය.

හැකි තරම් සම පිරිසිදුව තබා ගනිමින්, හැකි තරම් ජලය පාවිච්චි කිරීම හා දිනපතා ස්නානය කිරීමෙන් මෙම තත්ත්වය මඟ හැර විය හැක.

දහඩිය උරා ගන්නා සැහැල්ලු ඇඳුමක් ඇඳීමට මෙම කාලයේ කටයුතු කළ යුතු අතර දරුවන් වැඩි වේලාවක් ක්‍රීඩා කිරීමෙන් වැළකීම තුළින් සිදුවිය හැකි අනතුරු අවම කර ගත හැකිය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka