gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එජාප මන්ත්‍රීනි රෝහිනී විජේරත්න අගමැතිගේ මාතලේ රැළිය වර්ජනය කරයි

අගමැතිවරයා සහභාගි වන මාතලේ දී පැවැත්වෙන සමෘද්ධි ලාභින් 3000 කට නව සහනාධාර ප්‍රධානය කිරීමේ උත්සවය වර්ජනය කරන බව එජාප මන්ත්‍රිනී රෝහිනි කුමාරි විජේරත්න මහත්මිය පවසයි.

අද (15) මාතලේ එඞ්වඞ් ක්‍රිඩාංගනයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය
පැවැත්වීමට නියමිතය.

සමෘද්ධි සහනාධාර ලාභින් තේරීමේ දී ඒකපාක්ෂිකව තොරා ඇතැයි පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරිය උත්සවය වර්ජනය කළ බව අප කළ විමසීමක දී කියා සිටියාය.

අවස්ථා ගනනාවක දී පවතින තත්ත්වය පිළිබඳ කරුණු අගමැතිවරයාට කරුණු පැහැදිලි කළ ද ඔහුට ලැබී ඇති වැරදි තොරතුරු පදනම්කර ගෙන කටයුතු කිරීමට විරෝධය පලකරමින් උත්සවය වර්ජනය කරන බව ද ඇය කියා සිටියාය.

වර්ජනය හේතුවෙන් ඉදිරියේ දී පක්ෂයේ ඕනෑම ක්‍රීයාමාර්ගයකට ජනතාව වෙනුවෙන් මුහුණ දෙන බව ද ඇය  වැඩිදුරටත් කියා සිටියාය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka