gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බියගන්වන යන්ත්‍රයක් ලංකාවට ගෙන එයි

විදේශ රටවල සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් තම සගයන් වෙත ලබා දෙන දුරකථන පණිවිඩ, SMS පණිවිඩ හා විද්යුත් ලිපි එසැණින් සොයා ගැනීමේ අධි තාක්‌ෂණික යන්ත්‍ර දෙකක්‌ ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති බව වාර්තාවෙනවා.

ඊට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ වීඩියෝ සබඳතා සෙවීමේ විමර්ශන මෘදුකාංගයක් ද එරට
පොලීසිය විසින් ලබා දී ඇති බව සඳහන්.

මේ දක්‌වාම මෙවැනි උපකරණ නොමැති නිසා ශ්‍රී ලංකා පොලිසිය බරපතළ දුෂ්කරතාවන්ට මුහුණ පා සිටි බවයි වාර්තා වන්නේ.

එම අධි තාක්‌ෂණික උපාංග ශ්‍රී ලංකාවට ලබා නොදෙන ලෙස හිටපු ඔස්ට්‍රේලියා තානාපති බෘස්‌ හේග් ඔස්ට්‍රේලියාවෙන් ඉල්ලා ඇති අතර එම ඉල්ලීම ඔස්ට්‍රේලියා රජය ප්‍රතික්ෂේප කර ඇති බව ද මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka