gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉන්ධන මිල සුත‍්‍රය අසාර්ථකයි..

ඉන්ධන මිල සඳහා මිල සූත්‍රයක් භාවිතා කිරීම ශ්‍රී ලංකාව වැනි රටකට ප්‍රායෝගික නොවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ආර්ථික ස්ථාවරත්වයක් ඇති බටහිර රටවල දිනපතා වෙනස්වන මිල සුත‍්‍රයන්ද හදුන්වා දී ඇතැයිද මන්ත‍්‍රිවරයා පෙන්වා දෙයි.

රජය විසින් හදුන්වා දී ඇති ඉන්ධන මිල සූත්‍රය හකුලා
ගන්නා තුරු ආණ්ඩුවට එරෙහි අරගල සිදුකරන බවද මන්ත‍්‍රීවරයා පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka