gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දෙවියන්ට හොරෙන් දෙවියන්ගේම ආභරණ ගලවාගෙන ගිහින්

මස්කෙලිය පොලිස් වසමට අයත් ගවරවිල වතුයායේ පිහිටි හින්දු කොවිල සොරු බිඳ ඇති බව වාර්තා වෙනවා.

කොල්ලකරුවන් එම කෝවිලේ දේව රූපයට පලන්දවා තිබු රණ් ආභරණ සහ එම කෝවිලේ තිබු පිං කැටය කඩා මුදල් සොරාගෙන ඇති බව මස්කෙලිය පොලිසිය කියයි.

රාත්‍රි කොවිල කඩා ඇතුල් වු කිසියම් පිරිසක් හෝ
පුද්ගලයෙකු විසින් මෙලෙස රන් ආභරණ සහ මුදල් සොරාගෙන ගොස් ඇති බව සඳහන්.

උදැසන එම කොවිලේ දිනපතා පැවැත්වෙන පුජාව පැවැත්විමට කොවිලට ගිය භාරකරු විසින් කෝවිලේ ඉදිරිපස දොර කඩා ඇති බව දැනගෙන පසුව කොවිල් භාරකාර මණ්ඩලයට දැනුම් දි තිබෙනවා.

පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka