gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනබලයට එන නාමල්ට රන්ජන්ගෙන් ඉල්ලීමක්

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා “ජනබලය කොළඹට“ විරෝධතාවයට එන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.

ජනබලය විරෝධයට එක්වීමට පුත්තලමින් එන ජනතාව හලාවතදී වෙඩි තබා මරා දැමුණු ඇන්තනී ප්‍රනාන්දු ධීවරයාත්, කටුනායකින් එන විට රොෂේන් ශානකත්, නුවර පාරින් එන විට වැලිවේරියේදී ජලය ඉල්ලා පැවැත්වූ විරෝධතාවේදී මිය ගිය පුද්ගලයන්
තිදෙනාත් සමරන ලෙසට සිය වහලුන්ට පවසන ලෙසට නාමල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සඳහන් කර තිබේ.

සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක මේ බව සඳහන් වේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka